අප සමඟ රැදී සිටින ඔබට දැනුම නිරන්තර පරීක්ෂා කර ගැනීමට අවස්ථාව...
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාළව විෂය නිර්දේශය අනුව 06 ශ්‍රේණිය, 07 ශ්‍රේණිය, 08 ශ්‍රේණිය සහ 09 ශ්‍රේණිය සඳහා මාර්ග ගත බහුවරණ ප්‍රශ්න පත්‍ර අන්තර්ගත යි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාළව විෂය නිර්දේශය අනුව 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සඳහා මාර්ග ගත බහුවරණ ප්‍රශ්න පත්‍ර අන්තර්ගත යි.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂයට අදාළව විෂය නිර්දේශය අනුව මාර්ග ගත බහුවරණ ප්‍රශ්න පත්‍ර අන්තර්ගත යි.
මේ සියල්ල දැයේ දරුවන් වන ඔබ වෙනුවෙනි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාළව විෂය නිර්දේශය අනුව 06 ශ්‍රේණිය, 07 ශ්‍රේණිය, 08 ශ්‍රේණිය සහ 09 ශ්‍රේණියට මාර්ග ගත බහුවරණ ප්‍රශ්න පත්‍ර අන්තර්ගත යි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයට අදාළව විෂය නිර්දේශය අනුව 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය සඳහා මාර්ග ගත බහුවරණ ප්‍රශ්න පත්‍ර අන්තර්ගත යි.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂයට අදාළව විෂය නිර්දේශය අනුව මාර්ග ගත බහුවරණ ප්‍රශ්න පත්‍ර අන්තර්ගත යි.
අපගේ කණ්ඩායම හමු වන්න.
NCOE ICT DIPLOMA
ICT TEACHER - PL/PALUGASDMANA MAHA VIDYALAYA - POLONNARUWA
WEB DESIGNER
HELPER FOR SCHOOL ICT PROJECTS
ICT MCQ CREATOR
PROFESSIONAL MCQ QUESIONARIES CREATOR
අපේ මෙම වෑයම ඔබේ තොරතුරු තාක්ෂණ දැනුම පුළුල් කර ගැනීමට අත්වැලක් වීමටයි....
පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂය උගන්වන ගුරුවරියක ලෙස දිනෙන් දින මොහොතින් මොහොත අළුත් වන දැනුම දැයේ දරු දැරියන් වෙත ලබා දීමට ගන්නා උත්සහයේ තවත් එක් පුංචි පියවරකි. ඔබේ දැනුම මල් මෙන් දිනෙන් දින විකසිත වේවා...!
අප නිදහස් අධ්‍යාපනය ඔස්සේ ලබා ගත් මඟපෙන්වීම තුළින් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ පෙරළියක් කිරීමට උත්සාහ දරණ අප නිර්නාමිකව අප පාසල් තුල ක්‍රියාත්මක කෙරෙන තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතීන් හට හැකි උපරිම සහය දැක්වීමට සුදානමින් සිටිමු.

Be inspired by our Site | Commentlanka.com
We are here for you, 24/7, to help you and reply within the hour.
මාර්ගගත ප්‍රශ්නාවලි
06 ශ්‍රේණිය - 11 ශ්‍රේණිය
06/05/2022
THU: 21– 14
JANELAYAMAGA2018@GMAIL.COM
24/7 ASSISTANCE
+94 783494456
© 2022 MCQ ZONE