Skip to content

පො/පලුගස්දමන මහා විද්‍යාලය

පලුගස්දමන | පොලොන්නරුව

6 – 11 අංශය

06 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිංහල හා ඉංග්‍රීසි භාෂා යන මාධ්‍යයන් ද්විත්වයම ක්‍රියාත්මක වේ.

10 – 11 අංශය

12 ශ්‍රේණිය සහ 13 ශ්‍රේණිය සිංහල මාධ්‍යයන් ක්‍රියාත්මක වේ.

13 වසරක වෘත්තීය පුහුණු අංශය

13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සහතික කරමින් අංශ රාශියක් යටතේ වෘත්තීය පුහුණුව ආරම්භ කරයි.

එච්. එම්. අනුරිසිරි

විදුහල්පති | පො/පලුගස්දමන මහා විද්‍යාලය

පාසල් විෂය මාලාව

පාසල් විෂය නිර්දේශයට අනුකූලව නිපුණතා සම්පූර්ණ කරමින් පාසල් විෂය මාලාව ක්‍රියාත්මක කරයි.

විෂය සමගාමී ක්‍රියාකාරකම්

සිසු දරු දැරියන්ගේ ප්‍රජානන, ආවේදන, මනෝ චාලක හැකියාවන් වර්ධනය කිරීම උදෙසා ක්‍රියාත්මක වන වැඩසටහන්…..

නවතම පුවත්

ICT Diploma in PNCOE

Jinani Walisundara

Degree in ICT

Ruwan Gamage

MIT Degree

Nuwan Kumara

පාසල් ආදි ශිෂ්‍ය සංගමය

පාසලේ සියලුම කටයුතු වලට ශක්තියක් වෙමින් පාසල් ආදි ශිෂ්‍ය සංගමය සංක්‍රීයව ක්‍රියාත්මක වෙයි.